දේශීය

ඉන්ධන ගැන අලුත් බලාපොරොත්තුවක් එක්ක සිනොපෙක් වැඩ අරඹයි..

චීනයේ සිනොපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් පසු මෙරට ආරම්භ කළ පළමු සිනොපෙක් ඉන්ධන පිරවුම්හල ඊයේ (30) විවෘත කෙරුණා.

ඒ කොට්ටාව, මත්තේගොඩ ප්‍රදේශයේ දී.

ප්‍රවර්ධනය සඳහා සඳහා ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 03ක වට්ටමක් ලබා දීමට මෙහිදී එම සමාගම කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස සිපෙට්කෝ ඉන්ධනහල් 150 ක කළමනාකරණය මෙරට තුළ සිනොපෙක් සමාගමට පැවරෙනවා.

එම සමාගම විසින් ද නව ඉන්ධනහල් 50ක් පිහිටුවීමට නියමිතයි.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago