Wednesday, July 22, 2026
Homeදේශීයඉන්ධන ගැන අලුත් බලාපොරොත්තුවක් එක්ක සිනොපෙක් වැඩ අරඹයි..

ඉන්ධන ගැන අලුත් බලාපොරොත්තුවක් එක්ක සිනොපෙක් වැඩ අරඹයි..

චීනයේ සිනොපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් පසු මෙරට ආරම්භ කළ පළමු සිනොපෙක් ඉන්ධන පිරවුම්හල ඊයේ (30) විවෘත කෙරුණා.

ඒ කොට්ටාව, මත්තේගොඩ ප්‍රදේශයේ දී.

ප්‍රවර්ධනය සඳහා සඳහා ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 03ක වට්ටමක් ලබා දීමට මෙහිදී එම සමාගම කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස සිපෙට්කෝ ඉන්ධනහල් 150 ක කළමනාකරණය මෙරට තුළ සිනොපෙක් සමාගමට පැවරෙනවා.

එම සමාගම විසින් ද නව ඉන්ධනහල් 50ක් පිහිටුවීමට නියමිතයි.

READ:   සිනොපෙක් ඊලඟ පිම්ම.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්