file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන කණ්ඩායම අද දිවයිනට පැමිණ තිබෙනවා.
නේපාලයට එරෙහිව සිය පළමු තරගයට එක් වූ පාකිස්තානය එම තරගය ලකුණු 238කින් ජයගත්තා.
එම තරගය පාකිස්තානයේ Multan හිදී පැවැත්වුණා.
පාකිස්තානය සහභාගී වන දෙවන තරගය ඉන්දියාව සමග ලබන 02 වනදා මෙරට දී පැවැත්වීමට නියමිතයි.
එම තරගය සඳහා එක්වෙන ඉන්දීය කණ්ඩායම ඊයේ (30) දිවයිනට පැමිණියා.
දෙරට අතර තරගය පැවැත්වෙන්නේ මහනුවරදී.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…