කන්තලේ දුම්රියපොළ ආසන්නයේ දී පියෙකු සහ දියණියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව…
ඉතිහාසයේ ප්‍රථම වතාවට එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ (06)…
අද (07) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් වහා පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය…
ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ පාකිස්තානය සහ බංග්ලාදේශය අතරයි. කාසිය වාසිය…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් නිකුත් කර ඇති ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් විශේෂ…
අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.…
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන ප්‍රවේශ අත්පොත් මේ වන විටත් නිකුත් කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය…
චැනල් ෆෝ යනු තමන් ඇතුළු රාජපක්ෂ පවුල සමග පාරම්පරික වෛරයක් ඇති නාලිකාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 2009…
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරියාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බවත් පක්ෂයේ මහ ලේකම් තනතුර හැර ඕනෑම තනතුරක් සඳහා ඔහුට යළි පත්විය…