file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 213ක් රැස් කළා.
නායක Rohit Sharma ලකණු 53 (48)ක්, KL Rahul ලකුණු 39(44) Ishan Kishan ලකුණු 33 (61) වශයෙන් රැස් කළා.
අගනා පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 40කට කඩුලු 05ක් බිඳ දැමුවා.
චරිත් අසලංක කඩුලු 04ක් දවා ගත්තා.
47 වන පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් තරගය තාවකාලිකව නතර කෙරුණා.
214ක ඉලක්කයක් හබා යෑම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…