Wednesday, June 3, 2026
Homeදේශීයවරප්‍රසාද කඩවී ඇති බැවින් පරීක්ෂණයක් පවත්වන්නැයි විදුලිබල ඇමතිගෙන් ඉල්ලීමක්

වරප්‍රසාද කඩවී ඇති බැවින් පරීක්ෂණයක් පවත්වන්නැයි විදුලිබල ඇමතිගෙන් ඉල්ලීමක්

වෙබ් අඩවි කිහිපයක් විසින් වාර්තා කර ඇති පුවත් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව වරප්‍රසාද කමිටුව හරහා පරීක්ෂණයක් සිදුකරන්නැයි අමාත්‍යවරයා කතානායකවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

READ:   ගාල්ල සහ දඹුල්ල අතර සටන අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්