Wednesday, July 22, 2026
Homeදේශීයආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්වය කඩාකප්පල් කිරීමේ අරමුණින් සිටින විවිධ කණ්ඩායම් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ අතර එවැනි කණ්ඩායම් රටතුළ නැවතත් අර්බුදයක් ඇතිකිරීමට උත්සාහ කරන බැවින් එම පුද්ගලයන් සහ කණ්ඩායම් සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදයේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන අනුව පසුබට නොවී නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා පැවසුවා.

READ:   වන්දනාගමනක් ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්