file
ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගය ලකුණු 41 කින් ජය ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.1 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 213ක් රැස් කළා.
Rohit Sharma ලකණු 53 (48) ක්,KL Rahul ලකණු 39 (44) ක් වශයෙන් රැස් කළා.
අගනා පන්දු යැවීමක නිරත වූ දුලිත් වෙල්ලාලගේ ලකුණු 40කට කඩුලු 05ක් බිඳ දැමුවා.
චරිත් අසලංක ලකුණු 18කට කඩුලු 04ක් දවා ගත්තා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 214ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.පන්දු 3 ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 172ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට සමත් නොවීම කැපී පෙණුනා.
බිඳවැටී තිබූ තරගයට ජයග්‍රාහණය ගැන බලාපොරොත්තු ගෙන ඒමට දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වා සමත්වුණා.
කෙසේ වෙතත් ධනංජය ද සිල්වා ලකුණු 41(66) කට දැවී යාමත් සමඟ නැවත වරක් ඉන්දීය කණ්ඩායම තරගය තමන්ට නතු කර ගත්තා.
හුදෙකලා සටනක නිරත වූ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 42(46) ක් රැස් කළා.
චරිත් අසලංක ලකුණු 22(35) යි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Kuldeep Yadav කඩුලු 04ක් දවා ගත්තා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…