file
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටවූ බව දුම්රිය ලෝකෝමොටිව් ඕපරේටින් ඉංජිනියර්ස් සංගමය, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා වෙත දන්වා තිබෙනවා.
ඒ අනුව අඩපණව තිබූ දුම්රිය සේවාවන් නැවත සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇති බව රජයේ තොරතුරු ඒකකය සඳහන් කරනවා.
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…