පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වී ඇති චැනල් ෆෝ චෝදනා ගැන සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්…
ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙන බව ගොඩක් දෙනෙක් නොසිතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තවත් තරගයක් අද (15) පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශය සහ ඉන්දියාව අතරයි. තරගයේ කාසිය වාසිය…
කිලිනොච්චි මලයාලපුරම් වැව අසල නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගොස් සිටියදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුව තිබෙනවා. ඒ අද…
පාස්කු ප්‍රහාරය කාගේ අවශ්‍යතාක් මත සිදුව ඇත්දැයි චැනල් ෆෝ නාලිකාව විසින් පසුගියදා නිකුත් කළ වැඩසටහන මගින් සවිස්තරව පෙන්වා දී ඇති…
මහජන අවකාශය තුළ පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා. file මෙම වැඩසටහන සංවිධානය…
ආර්ථිකය බංකොලොත් භාවයට හේතු සෙවීමට පක් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා…
ලෝක ප්‍රජාතන්ත්‍රවාදය දිනය අදට යෙදී තිබෙනවා. "මතු පරපුර බල ගැන්වීම" යන්න මෙවර ප්‍රජාතන්ත්‍රවාදී දිනයේ තේමාව වී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව…
ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යා හැකි අතර යළි මිල ඉහළ යාමක් සිදු නොවන බව කෘෂිකර්ම…
අද (15) දකුණු පළාතේත් කළුතර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව සහ වයඹ පළාත්වලත්…