file
ඉන්දියාවෙන් වාර්තා වූ නිපා වෛරසය ඉන්දියාව ආසන්න තවත් රටවල් රැසකින් වාර්තා වී තිබෙනවා.
බංග්ලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවල් ඒ අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උණ, අධික හිසරදය නිදි බර ගතිය සහ ව්‍යාකූලත්වය මෙම වෛරසයේ රෝග ලක්ෂණ වෙනවා.
ඉන් ඇතැම් පුද්ගලයින්ට ආසාදන තත්ත්වයන් ද ඇතිවිය හැකියි.
මෙම වෛරසය වවුලන් සහ නරියන්ගෙන් මිනිස්සුට සම්ප්‍රේෂණ වී ඇති බව සඳහන් වෙනවා.
නිපා වෛරසයෙන් කේරලයට දැඩි බලපෑම් එල්ලවී ඇති අතර කොයිකෝඩ් දිස්ත්‍රික්කයේ පාසල් වසා දමා ඇති බව වාර්තා වෙනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…