Thursday, September 10, 2026
Homeදේශීයචීනය සහ ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්..

චීනය සහ ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්..

චීනයේ යූනාන් පළාත් මහජන ආණ්ඩුවේ විදේශ කටයුතු කාර්යාලය හා මෙරට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

READ:   වෙසක් එකට රට පුරා දන්සැල් 7160ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්