Thursday, June 4, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන සංචිතය මෙන්න..

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන සංචිතය මෙන්න..

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා එක් වෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා , ඇෆ්ගනිස්ථාන එක්දින තරඟාවලිය සඳහා HASHMATULLAH ගේ නායකත්වයෙන් යුත් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් 15 ක් නම් කර ඇත.

දෙරට අතර එක්දින තරඟාවලිය ජූනි 07 හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතයි.

file
READ:   එක්දින තරඟාවලිය ලංකාවට අමාරු විය හැකියි! - සනත් ජයසූරිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්