file
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී විභාග කෙරුණු නඩු විභාගය අවසන් කර තිබෙනවා.
ඒ අනුව අදාළ නඩුවේ තීරණය ලබන බ්‍රහස්පතින්දා (28) ලබා දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී ධනුෂ්කට එරෙහි නඩුව විභාග කෙරුණා.
ඒ 2022 දී ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක් අතරතුර ධනුෂ්ක එරට කාන්තාවක් දූෂණයට ලක්කිරීමක් සම්බන්ධයෙන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…