Saturday, July 25, 2026
Homeදේශීයආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට හදිසි ණය ආධාරයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට හදිසි ණය ආධාරයක්

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව සඳහා හදිසි ණය ආධාර වශයෙන් ඩොලර් මිලියන 200ක මුදලක් අනුමත කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට තුළ දැනට කරගෙන යනු ලබන ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ මුදල් එම ණය ආධාරය වෙනුවෙන් යොමුකර ඇති බව සඳහන් වනවා. ආහාර සුරක්ෂිතතාව දියුණු කිරීම සහ දරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තාවන්ට සහ ළමුන් සඳහා සහන සැලසීම මෙම ණය ආධාර මුදල ලබාදීමේ අරමුණයි.

READ:   දහම් පාසලේ පිහි ඇනුමක්, සිසුවියක් රෝහලේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්