file
පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටින් පිටව සිටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කර සිටියා.
එහිදී ෆොන්සේකා මහතා හා හිටපු ජනාධිපතිවරයා අතර පාර්ලිමේන්තුවේ උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.
යුද්ධය හා පාස්කු ප්‍රහාරයේ සිදුවීම් සම්බන්ධයෙන් කිහිපවරක්ම ඔවුන් දෙදෙනා එකිනෙකාට වාග් ප්‍රහාරයන් එල්ල කර ගත් අතර පසුව එය නැවැත්වීමට මුලසුනෙහි කතානායකවරයා මැදිහත් වුණා.
අදාළ දර්ශන පහතින්,
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…