Sunday, April 19, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ජයක්

නැගී එන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද (13) තරග බිමිට පිවිසියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 349ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 124කදී ලකුණු 133ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය A කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 301ක් පමණයි.

ඒ අනුව තරගය ලකුණු 48කින් ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

file
READ:   BREAKING NEWS: කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමේ තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්