file
වැලිමඩ පන්නලවෙල ප්‍රදේශයේ දී ගමන්ගත් මෝටර් රථයකට වල් ඌරන් රංචුවක් පැනීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (20) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් රථයේ ගමන් ගත් සිවි දෙනෙකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වැලිමඩ දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක්.
අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති අතර රථය මාරගයෙන් ඉවතට පැන අසළ නිවසකට පෙරළී ගොස් තිබුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…