Thursday, September 10, 2026
Homeදේශීයවල් ඌරන් රංචුවක් කළ හදියක්: 4ක් රෝහලේ

වල් ඌරන් රංචුවක් කළ හදියක්: 4ක් රෝහලේ

වැලිමඩ පන්නලවෙල ප්‍රදේශයේ දී ගමන්ගත් මෝටර් රථයකට වල් ඌරන් රංචුවක් පැනීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් රථයේ ගමන් ගත් සිවි දෙනෙකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වැලිමඩ දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක්.

අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති අතර රථය මාරගයෙන් ඉවතට පැන අසළ නිවසකට පෙරළී ගොස් තිබුණා.

READ:   සෙල්ලකතරගම භූ කම්පනයක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්