file
පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන්නේ අබුහින් කියන පුද්ගලයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.
සහරාන් හෂීම්ගේ බිරිඳ දී ඇති ශාක්සි අනුව අබුහින් ඉන්දියාවේ සිට ප්‍රහාරය මෙහෙයවා ඇති බව අනාවරණය වන බව මන්ත්‍රීවරියා පවසනවා.
හෂීම්ගේ බිරිඳ සාක්ෂී ලබා දී තිබියදී අබුහින් යනු මිත්‍යාවක් බව ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කිරීම ලැජ්ජා සහගත කාරණයක් බව මන්ත්‍රීවරියා ප්‍රකාශ කළා.
අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශක් කරමින් ඔහු මේ බව පැවසුවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සහිත විඩියෝව,
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…