අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල…
විස්තීරණ ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා අයි.එම්.එෆ් නියෝජිතයන් පිරිසක් ලබන 14 වනදා මෙරටට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…
ඉදිරි මාස හතරක කාලයක් සඳහා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නැව් තොග 04ක් මිලදී ගැනීම වෙනුවෙන් වන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා…
ආයෝජන ආකර්ෂණය සඳහා නිර්ණායක සම්පූර්ණ කළ ව්‍යපෘතිවලට රක්ෂණ හා නැව් ගාස්තු සහිත වටිනාකම ඇමරිකානු ඩොලර් 30,000 නොඉක්මවන, නැවත ආරෝපණය කළ…
අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීම සඳහා හා ද්වේශසහගත හැසිරීම් වැළැක්වීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යනුවෙන් සකස් කරන…
දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වර්ජනය අතරතුර මියගිය තරුණයා වෙනුවෙන් ශෝකය පළ කරමින් විනාඩී කිහිපයක නිශ්ශබ්දතාවක් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු…
පොදුජන පෙරමුණේ අවශ්‍යතා හා රටේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැසිල් රාජපක්ෂ සමඟ නිරන්තරව සාකච්ඡාවල යෙදෙන බව පොදුජන…
මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඊයේ…
දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල වෛද්‍යවරුන් අද නිහඬ විරෝධතාවක නිරත වෙනවා. වෛද්‍යවරුන් රට හැර යෑමේ ගැටලුවට විසඳුම් ඉල්ලා මෙම විරෝධතාවය…
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක වහලය මත නැග පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී මරණයට පත්ව ඇති බව…