file
කොරියාවේ සංචාරයක දී කාන්තාවකගේ පස්ස මිරිකුවා කියන කතාව තවත් මඩ ප්‍රචාරයක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ Sudaa Studio යූ ටියුබ් නාලිකාවට අදහස් දක්වමින්.
“ඩීල් දාස කොරියාවේදී ගැනියකුගේ පුක මිරිකයි” ලෙස දර්ශන හඳුන්ගොඩ වැඩසටහනක් ඉදිරිපත් කර තිබීම ගැන සුදත්ත මහතා එහිදී අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියා.
“විජයදාස කොරියාවේදී කාන්තාවකගේ පස්ස මිරිකුවා ද සුදා කෙලින්ම අසයි” ලෙස ඔහු සිය වැඩසටහන නම් කර තිබුණා.
එම වැඩසටහනට දුරකථනයෙන් එක්වූ අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු දුන්නා…
*දර්ශන හඳුන්ගොඩ ඔබතුමාට ලොකූ චෝදනාවක් කරනවා කොරියාවේ ගිහින් කාන්තාවකගේ පස්සක් මිරිකුවා කියලා..??
“පහුගිය දවස්වල ඔන්ලයින් බිල් එක අඳුන්වලා දෙනවැයි කියපු සවසේ ඉඳලා විනිශ්චයකාරවරුන්ට පෙනී සිටිය නඩුවක විනිසුරුවන්ට පගාව දුන්නැයි කියලා මාධ්‍යයෙන් ගියා.ඊට පස්සේ ගිය සතියේ ගියා හරක්කටාගෙන් සල්ලි අරන් විනිසුරුවන්ට දුන්නැයි කියලා.දැන් ඔය තව එකක් කියනවා..”
“ඉතිං ඕවට..”
*ඔබ තුමා කොරියා ගියාද?
“ගියා..”
*මම අද උදේ දැක්කේ ඒ වැඩසටහන..
“මට නම් ඕවා දැකලා නෑ.මඩක් යනවා කියලා දන්නවා.”
“සමාජ මාධ්‍ය අසභ්‍ය ලෙස පාවිච්චි කිරීම දැන් අපේ රටේ කලාවක් බවට පත්වෙලා තියෙනවා එච්චරයි මට කියන්න තියෙන්නේ.”
එම වීඩියෝව පහතින්,
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…