අද සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන්…
සත්කාරක ඉන්දියාවට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 256ක් රැස් කළා. සුවිශේෂී ඉනිමක්…
පාර්ලිමේන්තු තහනමක් පැනවුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඒ සම්බන්ධයෙන් මධ්‍යට අදහස් දක්වා සිටියා. තමන් ඇසූ ප්‍රශ්නයට…
කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 21 වන සෙනසුරාදා පැය 15ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා.…
මානුෂීය ආධාර ගසා තීරයට යැවීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් ගැටුම්වලට තාවකාලික විරාමයක් ලබා දිය යුතු බවට බ්‍රසීලය විසින් එක්සත් ජාතීන්ගේ…
නාරම්මල - අලව්ව මාර්ගයේ දම්පැලැස්ස ප්‍රදේශයේ දී බස්රථයක් පෙරළී ගොස් අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරින් 51 හැවිරිදි මියගොස් තවත් 18 දෙනෙකු…
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක්වීමට නියමිත…
හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නිතිපති උපදෙස් මත නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 2018…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු කටයුතු අද (19) සිට සති 4ක කාලයකට අත්හිටුවා දැමුණා. ඒ කතානායකවරයා විසින්.…
අද (19) පාර්ලිමේන්තු සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වාචික ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා…