file
සටන් විරාමයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්මත වී තිබෙනවා.
යෝජනාවට පක්ෂව ඡන්ද 120ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 14ක් පමණයි.
රටවල් 45ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇති බව සඳහන්.
මැදපෙරදිග කලාපයට ඉක්මන් හා තිරසාර මානුෂීය සටන් විරාමයක් ඉල්ලා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.
මෙහිදී ශ්‍රී ලංකාව යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.
ඊශ්‍රායලය සහ ඇමරිකා යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…