file
ගුරු – විදුහල්පති උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව අද (27) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලංකා ගුරු සේවා සංගමයේ ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සහ ගුරුවරුන් විරෝධතාවක නිරත වුණා.
ඒ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිටදී.
දහවල් 1.30 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ වු අතර ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් 50 කට අධික සංඛ්‍යාවක් ඊට එක්ව සිටියා.
පැයක පමණ කාලයකට පසු විරෝධතාවය අවසන් කර අනතුරුව මාධ්‍යයට අදහස් පළ කර මෙම විරෝධතා කරුවන් විසිර ගියා.
මේ අතර තවත් ප්‍රදේශ රැසකදී ගුරුවරුන් අද විරෝධතා සංවිධානය කර තිබුණේ මෙලෙසින්..
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…