file
ඊශ්‍රායල හමාස් ගැටුම් අතරතුර මිය ගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය හෙට (28) මෙරටට එවන බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
ඒ අනුව හෙට පෙරවරුවේ සිරුර මෙරටට ලඟා වීමට නියමිතයි.
මේ අතර අනුලා රත්නායක මහත්මියගේ දේහය පිළිබඳව ඊශායලයේදී සිදු කෙරුණු අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත්වලට ඇය සේවය කළ නිවසේ නිවැසියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…