ණය ගනුදෙනුවක් හේතුවෙන් ඉන්දියාවේ කේරළයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් සියදිවි හානි කරගෙන තිබෙනවා. ඔන්ලයින් ණය ගනුදෙනුවක් නිසා ඔවුන් සියදිවි හානි…
ව්‍යපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණයට හේතුව නිව්මෝනියා තත්ත්වයත් බව තීරණය කරමින් අධිකරණ වෛද්‍යවරුන් විවෘත තීරණයක් ලබා දී ඇති බව දිනමිණ…
ඉදිරියේදී විදුලිබිල මාස තුනකට වරක් සංශෝධනය කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත…
බංග්ලාදේශ ඊසානදිය ප්‍රදේශයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවුණා. මෙම අනතුරින් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ ප්‍රබල…
ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන බිශේන් සිං මියගොස් තිබෙනවා. දිගු කලක් අසනීපව සිටි ඔහු මියයන විට 77 වන වියෙහි…
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වෙනවා. ඒ ඔහුගේ…
අද (23) සිදු කළ කැබිනට් සංශෝධනය ගැන පොදුජන පෙරමුණ සිය කනස්සල්ල පළ කර සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය අරන්…
විදුලිබිල වැඩිකිරීම තුළින් ජනතාව තවත් ආමාරුවට පත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින්…
බීමත් රියැදුරකු අත්අඩංගුවට ගන්නා ඕනෑම පොලිස් නිලධාරියකුට රුපියල් 5000ක දීමනාවක් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂක…