file
1996 ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට දිනා දීමට කැපීපෙනෙන ක්‍රීඩාවක නිරත වූ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වාට හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය සුබපැතුම් එක් කර සිටිනවා.
ඒ අරවින්ද ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් Hall Of fame වෙත ඇතුළත් වීම සම්බන්ධයෙන්.
සිය මුහුණු පොත (Facebook) ගිණුමේ සටහනක් තබමින් සනත් මෙලස සුබ පැතුම් ඒකකර සිටියා.
“අරවින්ද අයියට සුභ පැතුම් : නූතන ක්‍රීඩාවේ හොඳම පිතිකරුවෙක් සහ ශ්‍රී ලාංකීය හොඳම පිතිකරුවෙක්“
:සනත් ජයසූරිය
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…