file
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (14) කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.
ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ක්‍රිකට් නිලධාරීන් දිගින් දිගටම ප්‍රශ්න කරන ආකාරය එහිදී දක්නට ලැබුණා.
ඕස්ට්‍රේලියාවේ විස්සයි විස්ස තරග සංචාරයට ගිය ක්‍රිකට් පාළක මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසකට සහ නිලියන් කිහිපදෙනෙක් වෙනුවෙන් කෝටි ගණනක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.
To strengthen cooperation in the tourism sector, Prof. Ruwan Ranasinghe, Deputy Minister of Tourism, participated…
The Coconut Development Authority of Sri Lanka, together with the Embassy of Sri Lanka in…
නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක…
යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට…
මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්…