Saturday, July 25, 2026
Homeක්‍රීඩාක්‍රිකට් අවුලෙන් කෝප් කමිටුව උණුසුම් වෙයි

ක්‍රිකට් අවුලෙන් කෝප් කමිටුව උණුසුම් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (14) කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.

ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ක්‍රිකට් නිලධාරීන් දිගින් දිගටම ප්‍රශ්න කරන ආකාරය එහිදී දක්නට ලැබුණා.

ඕස්ට්‍රේලියාවේ විස්සයි විස්ස තරග සංචාරයට ගිය ක්‍රිකට් පාළක මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසකට සහ නිලියන් කිහිපදෙනෙක් වෙනුවෙන් කෝටි ගණනක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

READ:   ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කර ගැනීම තවදුරටත් පුළුල් කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්