file
නවතම විදුලිබිල් ක්‍රමවේදය වන ඊ බිල් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ඊට ලියාපදිංචි විය හැකියි.
එමෙන්ම 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහා ද ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.
ඒ සඳහා EBILL <හිස්තැනක්> විදුලි ගිණුම් අංකය <හිස්තැනක්> විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කර 1987 අංකයට කෙටි පණිවුඩයක් යැවිය යුතුයි.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…