Friday, October 23, 2026
Homeදේශීයදුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද උදෑසන 8.55ට කොළඹ කොටුවේ සිට කුරුණෑගල බලා ගමන්ගන්නා දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ යාල්දේවී දුම්රියට මගීන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන්.

READ:   ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම බංගලිදේශය පරදා විශිෂ්ට ජයක් වාර්තා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්