Friday, August 14, 2026
Homeදේශීයකොළඹ ත්‍රිරෝද රථ ගාස්තු පහළට

කොළඹ ත්‍රිරෝද රථ ගාස්තු පහළට

ඉන්ධන මිල පහළයෑමට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ත්‍රීරෝද රථ ගාස්තුව පහළ දමා තිබෙනවා.

ඒ අනුව දෙවන කිලෝමීටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 80 ක් දක්වා පහළ දමා ඇති බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පැවසුවේ.

READ:   BREAKING: වරකාපොල බිහිසුණු අනතුරක්: එකම පවුලේ මව පියා සහ පුතා මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්