Saturday, September 12, 2026
Homeදේශීයමහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 1671 මිලට ගනී..

මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 1671 මිලට ගනී..

2023 වසරේ මේ දක්වා දක්වා මහ බැංකුව වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,671 ක් මිලදී ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවා.

මේ අතර මැයි මාසයේ දී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 662 ක් මිලට ගෙන ඇති අතර එය මාසයක දී මිලදී ගත් වැඩිම අගය බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

READ:   මත්පැන් හා මධ්‍යසාර බදු ඉහළට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්