Thursday, September 10, 2026
Homeදේශීයජගුවර් යුවළ ප්‍රදර්ශනයට

ජගුවර් යුවළ ප්‍රදර්ශනයට

file

නෙදර්ලන්තයේ “බෙස්ට්” සත්වෝද්‍යානය මගින් මෙරටට ලබා දුන් ජගුවර් යුවළ ඊයේ (01) සිට මහජන ප්‍රදර්ශනයට යොමුකර තිබෙනවා.

විදේශීය වශයෙන් සත්ව හුවමාරු වැඩසටහනකට අනුව 2023.01.23 වනදා මෙම ජගුවර් යුවළ නෙදර්ලන්තය විසින් මෙරටට ලබා දී ඇත.

කළු ජගුවර් ගැහණු සතෙකු ද ඒ අතර වේ.

ශ්‍රී ලංකාවෙන් දඩුලේනු ජෝඩු දෙකක් නෙදර්ලන්තයට ලබා දී ඇති බව වාර්තා වෙනවා.

READ:   ශ්‍රී ලංකාවට තවදුරටත් එක්සත් ජනපදයේ සහය..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්