Monday, September 14, 2026
Homeදේශීයඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක්

ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක්

ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ එම නියෝග නිකුත් කර ඇත.

බලපත්‍රයක් ප්‍රධානය කිරීමේදී අමාත්‍යාංශ ලේකම්වරයාට බලය පැවරෙන සේ විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් එම නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ විකිණීම , සැපයීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේනම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතුයි.

එමෙන්ම ආයෝජන මණ්ඩල නියෝග වලට අනුකූල විය යුතු බව ගැසට් පත්‍රයේ සඳහන් වේ.

READ:   "ඔබේ මිතුරෙක් මෙන් IMF ඔබ ළඟ සිටිනවා" - IMF කළමනාකාර අධ්‍යක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්