Tuesday, July 28, 2026
Homeදේශීයජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2023 – 2024 වර්ෂවලට අදාළව ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

READ:   සතුන්ට ඇද්ද විදුලි රැහනේ පැටලී අයෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්