ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ,…
සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති, ජනතා සේවය අනුව බවත්…
අද සිට ක්‍රියාත්මක පරිදි ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව 12.5 kg ලාෆ්ස් ගෑස්…
ජාතික රෝහලේදී නොසැළකිලිමත්කම නිසා ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීම හේතුවෙන් රෝගියකු මියගිය බවට වන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය…
හොඳින් හෝ නරකින් ආර්ථිකය, රට සහ ජනතාව ගොඩ නැගීමට පියවර ගන්නා බවත් ඊට අවශ්‍ය තීන්දු නොබියව ගැනීමට කටයුතු කරන බවත්…
ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. ඒ අද සිට නව මිල…
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව ඉන්ධන මිල ගණන් වලට අනුව සයිනොපෙක් සහ IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පෙට්‍රල්…
මතෙක් 15% ක් ව පැවති වැට් බද්ද අද (01) සිට 18% දක්වා ඉහළ යනවා. ඒ අනුව මෙතෙක් වැට් බදු අය…
2024 නව වසරේ උදාව වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කිරිබත් දන්සලක් පවත්වා තිබෙනවා. ඒ කතරගම පුද බිම වන්දනාවේ නිරත…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උදාවූ නව වසරට සුබ පැතුම් එක්කර සිටිනවා. එකිනෙකා සතු වගකීම් ඉට කොට මාතෘ භූමිය යළි ඔසවා…