පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තු මාර්ගය ඇතුළු ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවක් වළක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත පාලම අසල පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය විමසා දකුණ පළාත භාර…
DAT දීමනාව ලබා නොදීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (24) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය…
ජනාධිපතිවරයා විසින් නම් කරන පුද්ගලයින් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් හරහා සමාජ මාධ්‍ය පැමිණිලි පිළිබඳ කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය…
රජය විසින් හඳුන්වා දෙන ලැබූ එකතු කළ අගය මත බදු පැනවීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය 7%ක පමණ…
පාර්ලිමේන්තුව රුපියල් කෝටි 7 ක හිඟ විදුලිබිලක් ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවා පැහැර ඇති යන පුවත අසත්‍යයක් බව විදුලිබල හා බලශක්ති…
පාර්ලිමේන්තු වටරවුම මාර්ගය ආසන්නයේ විරෝධතාවක් පැවැත්වෙනවා. මේ වන විට එම ස්ථානයට පොලිසිය සහ කැරලි මර්දන ඒකකය ද කැඳවා ඇති ආකරය දක්නට ලැබුණා. අදාළ…
මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර සහන පැකේජය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන්ට ද ලබා දීමට අවශ්‍ය කටයුතු…
ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 633 ක් සහ අපරාධ අංශ වෙත යොමු…
අද (23) උදෑසනින් ආරම්භ කළ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළා. ඒ විපක්ෂය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව යි. ඒ…