file
පාර්ලිමේන්තුව රුපියල් කෝටි 7 ක හිඟ විදුලිබිලක් ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවා පැහැර ඇති යන පුවත අසත්‍යයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලුදෙනාට අගෞරවය වන ආකාරයට එම ප්‍රකාශය කළ රන්ජන් ජයලාල් මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත ගෙන්වා, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…