file
ජනාධිපතිවරයා විසින් නම් කරන පුද්ගලයින් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් හරහා සමාජ මාධ්‍ය පැමිණිලි පිළිබඳ කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
ඒ අනුව ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් අදාළ කොමිසම මගින් ෆේස්බුක්, යූ ටියුබ්, ගූගල් ආදී ආයතන දැනුවත් කර නීතිමය පියවර ගන්නා බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගැන අද (23) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මේ අතර මන්ත්‍රීවරුන්ට, ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ ඔවුන්ගේ ළමයිට සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය කතා පතුරවමින් ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය පාවිච්චි කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…