දේශීය

මැණික් ගැන ජනපතිගෙන් තීරණයක්

ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු…

3 years ago

2024 අයවැය – ආර්ථික විද්‍යාත්මක හෝරාවක් – ජනගත කෙරේ

ප්‍රවාහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත "2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක් " කෘතිය…

3 years ago

ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ඈන් කුමරිය සමග රාත්‍රී භෝජන සංග්‍රහයක්

මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මහතා…

3 years ago

මුහුද මැද පාටිය පාර්ලිමේන්තුව උණුසුම් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් වරාය අධිකාරියට අයිති යාත්‍රා දෙකක් පාවිච්චි කර මුහුද මැද පාටියක් දැමීම සම්බන්ධයෙන්…

3 years ago

ඒ පනත ගෙනාවට පස්සේ social media වල දාන්න බැරි comments වසන්ත කියයි

අධිකරණ අමාත්‍යවරයා විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ ගෙන ඒමට නියමිත සමාජ මාධ්‍ය…

3 years ago

බ්‍රිතාන්‍ය ඈන් කුමරිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණයක

මෙරට තෙදින නිල සංචාරයක නිරත බ්‍රිතාන්‍ය ඈන් කුමරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබෙනවා. එහිදී දරුවන්ගේ චිත්තවේගී…

3 years ago

35,000 ඉල්ලන අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ වර්ජනය උඩුදුවන ලකුණු

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා අතුරු වෛද්‍ය වෘත්තිකයන් ආරම්භ කළ වර්ජනය අදත් ක්‍රියාත්මකයි. අද…

3 years ago

IMF නියෝජිතයින් සතියක් පුරා විශේෂ සාකච්ඡාවක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සතියක කාලයක් මෙරට රැදී සිටිමින් සාකච්ඡාවල නිරතවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එම…

3 years ago

ආපදා ප්‍රදේශවල උසස් පෙළ ලියන සිසුන්ට විශේෂ දැනුම්දීමක්

පවතින අපදා තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් කරනවා. ඒ අනුව බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ගමන්…

3 years ago

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ට උණුසුම් පිළිගැනීමක් (ඡයාරූප)

බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ එකම සොයුරිය වන ඊඩ්න්බර්ග් හි ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා අද (10) ශ්‍රී ලංකාවට පැමිණියා.…

3 years ago