file
ඖෂධීය කංසා මෙරට වගා කර අපනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා විදෙස් ආයෝජකයින් කැඳවීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සිදුකරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
ආයුර්වේද පනත යටතේ ඖෂධයක් හැටියට සිදුකරන මෙම වගාව සදහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ආයෝජනය කිරීමෙන් දේශීය ආයෝජකයන්ට ද අවස්ථාව හිමිවෙන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත පසුගිය දා ඉදිරිපත් කර තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…