file
ශ්‍රී ලංකා දේශපාලනයේ කලින් නොතිබුණු, අවංක නිර්ව්‍යාජ බලාපොරොත්තු තැබිය හැකි දේශපානයක් තම පක්ෂය තුළ වන බවත් තම පක්ෂයේ එම පණිවිඩය ජනතාව විශ්වාස කළ යුතු බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා.
ඒ අනුව ජනතාවට ප්‍රතික්ෂේප කළ නොහැකි විශ්වාසයක් තම පක්ෂය හරහා ගොඩ නගන බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ.
එකම දේ යළි කිරීමෙන් වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවත් බොරු පොරොන්දු දෙන දේශපාලනයක් තුලින් රට ගොඩනැගිය නොහැකි බවත් දිලිත් ජයවීර මහතා පෙන්වා දෙනවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…