Saturday, April 18, 2026
Homeදේශීයඅංවක නිර්ව්‍යාජ අපේ පණිවුඩය ජනතාව පිළිගත යුතුයි! - දිලිත් ජයවීර (මව්බිම ජනතා පක්ෂය)

අංවක නිර්ව්‍යාජ අපේ පණිවුඩය ජනතාව පිළිගත යුතුයි! – දිලිත් ජයවීර (මව්බිම ජනතා පක්ෂය)

ශ්‍රී ලංකා දේශපාලනයේ කලින් නොතිබුණු, අවංක නිර්ව්‍යාජ බලාපොරොත්තු තැබිය හැකි දේශපානයක් තම පක්ෂය තුළ වන බවත් තම පක්ෂයේ එම පණිවිඩය ජනතාව විශ්වාස කළ යුතු බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා.

ඒ අනුව ජනතාවට ප්‍රතික්ෂේප කළ නොහැකි විශ්වාසයක් තම පක්ෂය හරහා ගොඩ නගන බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

එකම දේ යළි කිරීමෙන් වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවත් බොරු පොරොන්දු දෙන දේශපාලනයක් තුලින් රට ගොඩනැගිය නොහැකි බවත් දිලිත් ජයවීර මහතා පෙන්වා දෙනවා.

READ:   ⚽ ඩියේගෝ මැරඩෝනා (Diego Maradona) - 20 වැනි සියවසේ පාපන්දු ක්‍රීඩකයා ???
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්