file
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ, මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙරට බෙහෙත් ප්‍රතික්ෂේප කරන බවත් ඒ වෙනුවට සිංගප්පූරුවෙන් ගෙන්න ගත් පුද්ගලික බෙහෙත් ඉල්ලා සිටින බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
මේ අතර හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහල වෙනුවට පෞද්ගලික රෝහලක් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කළා.
ප්‍රශ්නගත හියුමන් ඉමියොනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඉන් පසු ඔහු එදිනම ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් වුණා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…