file
ජාතික ජන බලවේගයේ නායක අනුර කමාර දිසානායක මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඒ බව ජයිශංකර් මහතා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළා.
මෙහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා සහ වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ඔවුන් දෙපල අදහස් හුවමාරු කර ගත් බව වැඩිදුරටත් සඳහන්.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතා මුණගැසීම සම්බන්ධයෙන් ජයිශංකර් මහතා මෙහිදී සිය සතුට පළ කර තිබෙනවා.
අනුර කුමාර මහතා ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නිල ආරාධනයකට අනුව අද එරට බලා පිටත්ව ගියා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…