විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව අද (22) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.…
ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අවසන් විස්සයි තරගය තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 03 කින් ජය ගැනිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම…
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන…
රාගම, ඇල්පිටවල හංදිය ආසන්නයේ දී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට ඇති බව පොලිසිය පවසනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම…
යාපනයේ කරෙයිනගර් මහසෙන් නැව් නිපදවීමේ ආයතනය විසින් සූර්ය බලයෙන් යාත්‍රා කළ හැකි අතිසුඛෝපබෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් නිෂ්පාදනය කර තිබෙනවා. බුරුමයේ…
විදුලි බිල 20%කින් අඩුකිරීමට විදුලිබල මණ්ඩලය නව යෝජනාවලියෙන් සැලසුම් කර තිබෙනවා. ඊට අදාළ යෝජනාවලිය හෙට (22) මහජන උපයෝගිතා කොමිසම වෙත…
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 95 දෙනෙක් සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින්…
වමේ ව්‍යාපාරය නියෝජනය කරන ප්‍රබල චරිතයක් මෙන්ම ලේඛකයෙක් වූ වයස අවුරුදු 91ක් සම්පූර්ණ කළ නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතා ඔහු විසින්…
අගරදගුරු හිමි නිවස අසල උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ එම ස්ථානයට පැමිණී ධීවර ජනතාව කතෝලික සභාවට විරෝධය පළ කිරීම හේතුවෙන්.…
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. අද පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට ක්‍රීඩාලෝලීන් පැමිණීමත් සමඟ…