file
යාපනයේ කරෙයිනගර් මහසෙන් නැව් නිපදවීමේ ආයතනය විසින් සූර්ය බලයෙන් යාත්‍රා කළ හැකි අතිසුඛෝපබෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් නිෂ්පාදනය කර තිබෙනවා.
බුරුමයේ සංචාරක සමාගමක ඇණවුමක් මත නිෂ්පාදනය කර ඇති මෙම යාත්‍රාව දියඹට එක් කර ඇත්තේ පෙරේදා (19) දිනයේ දී.
මගීන් 150කට ගමන් කළ හැකි මෙම යාත්‍රාව වායු සමීකරණ පද්ධතියකින් සහ අනෙකුත් පහසුකම් වලින් සමන්විතයි.
යාත්‍රාව දියඹට දැමීම සාර්ථක ලෙස සිදු වූ බවයි කරෙයිනගර් මහසෙන් ආයතනය ප්‍රකාශ කළේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…