file
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව අද (22) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේ දී විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩි කළ මුදල නව සංශෝධනයෙදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ.
ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු ඒ බව පැවසුවා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…